හැමදේම කාලත් බර අඩුවෙන Plan එක | Magical Weight Loss Plan By Nutritionist Hiroshan Jayaranga | Only Sports And Health



🔔Facebook පිටුව හා එක්වන්න –
🔔NuTri InFo App එක Download කරගන්න-
🔔 Contact NuTri InFo Assistance Team (Hotline) : 071 8 620 620
🔔Whatsapp – +947600 50 620

40 thoughts on “හැමදේම කාලත් බර අඩුවෙන Plan එක | Magical Weight Loss Plan By Nutritionist Hiroshan Jayaranga | Only Sports And Health

  1. Me video eka dn dakke .mn හිතලා ma me විදිහට maseka ඉඳලා කරනවා .ඇත්තටම mage bara 5 kg adu una .me කියන de හරියට ma hari

  2. දර අඟුරු ආහාරයට ගැනීම shariirayata hoda nadd doctor , mage yaluwek innwa eya dan addict wela wage , mata poddak e gana damaganna පුළුවන් da

  3. මාසයක් වෙනවා මම ඔය ක්‍රමය අනුගමනය කරනවා මගේ යටි පතුලේ ලොකු කැක්කුමක් තිබුණා ඒක දැන් ටිකක් අඩුයි මම හිතනවා දැන් ටිකක් බර අඩු වෙලා ඇති කියලා මට තාම බර බලන්න බැරි වුණා

  4. බොහොමත් ස්තූතියි ඩොක්ටර් දැනුවත් කිරීම පිළිබඳව දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි 🙏❤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *